ඇමෙරිකානු බැසිල්ට නොතීසි

670

ඇමෙරිකානු පුරවැසි භාවය ඇති මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතාට පර්ලිමේන්තු මන්ත්‍රිධූරයක් හෝ අමාත්‍ය ධූරයක් දැරීමට නොහැකි බවට පවසමින් උලපනේ සුමංගල හිමියන් පවරා ඇති නඩුව වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටින ලෙස රාජපක්ෂ මහතාට අද(12) අභියාචනාධිකරණය නොතීසි නිකුත් කරනු ලැබීය.

advertistmentadvertistment
advertistmentadvertistment