ශ්‍රී ලංකාවට කඩුලු 06ක ජයක්

288

ඈෆ්ගනිස්ථානයට එරෙහිව ලකුණු 145ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 18.3 කදී කඩුලු 04ක් දැවී ලකුණු 148ක් ලබා සිය ජයග්‍රහණය තහවුරු කර ගැනීමට සමත් විය.ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 06ක ජයක් ලැබීය.ධනංජය ද සිල්වා නොදැවී 66යි.


advertistmentadvertistment