ශ්‍රී ලංකාව එක්දින ශ්‍රේණිගත කිරීම්වල අඩියක් උඩට එයි

5

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නවතම එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකා කණ්ඩායමට සිව්වැනි තැන හිමි වී තිබේ. පසුගිය මාසවල පැවැති ඉන්දියාව සහ ඔස්ටේ්‍රලියාව අතර තරගවලදී ලබාගත් ජයග්‍රහණය නිසා මෙම ඉහළ යෑම සිදුව තිබේ. අවසන් වරට යාවත්කාලීන කිරීම්වලට අනුව ශ්‍රී ලංකා කණ්ඩායම පසුවූයේ 5 වැනි ස්ථානයේය. ඒ අනුව එක් ස්ථානයකින් ශ්‍රී ලංකාව ඉහළට පැමිණ තිබේ.

ඉන්දියාව එක්දින කණ්ඩායම්වල පළමු තැන රැඳී සිටින අතර දෙවැනි ස්ථානය නවසීලන්තය සහ තෙවැනි ස්ථානය ඔස්ටේ්‍රලියාවට හිමිවී තිබේ.


advertistmentadvertistment