ශ්‍රී ලංකාව රිදී පදක්කමෙන් සෑහේ

578


ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් අවසාන තරගයේ දී ශ්‍රීලංකාව ලකුණු 19කින් ඉන්දියාවට පරාජය විය.
එහිදී ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම කඩුළු 07ක් දැවී ලකුණු 116ක් ලබා ගැනීමට සමත්විය.
එහිදී මන්දනා ලකුණු 46ක්ද ජෙමීමා ලකුණු 42ක්ද ලබා ගනු ලැබිණ. පන්දු යැවීමෙන් උදේෂිකා, සුගන්ධිකා සහ ඉනෝකා කඩුළු 02බැගින් දවාලූහ.
ශ්‍රී ලංකා ක්‍රීවිකාවන්ට ලබා ගත හැති වූයේ කඩුළු 07ක් දැවී ලකුණු 97ක් පමණි.
ඒ අනුව ඉන්දියාව ලකුණු 19ක ජයක් ලබා එහි රන් පදක්කම දිනා ගත් අතර ශ්‍රී ලංකාවට රිදී පදක්කම හිමිවිය.

තරඟය චීනයේ හැන්ග්ෂු හිදී පැවැත්වේ.


advertistmentadvertistment