ශ්‍රී ලංකාව 201/6

235

ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර අද ආරම්භ වූ තරගයේ දී පළමු පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දු වාර 20 අවසානයේ දී කඩුලු 06ක් දැවී ලකුණු 201ක් ලබා ගැනීමට සමත් විය.කුසල් මෙන්ඩිස් සහ චරිත් අසලංක ලකුණු 46 බැගින් ලබා ගත්හ.

advertistmentadvertistment
advertistmentadvertistment