ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට කඩුළු 05ක ජයක්

502

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම අතර අද හම්බන්තොටදී පැවැති දෙවැනි ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුළු 05ක ජයක් හිමිවිය. පළමුව පන්දුවට පහර දුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දුවාර 31කදී සියලු දෙනා දැවී ලකුණු 92ක් ලබා ගත්තේය.ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 21.2කදී කඩුළු 05ක් දැවී ලකුණු 93ක් ලබා සිය ජය තහවුරු කරගැනීමට සමත් විය.විෂ්මි ගුණරත්න 50යි.

advertistmentadvertistment
advertistmentadvertistment