ශ්‍රී ලංකා A පිළට විශිෂ්ට ජයක් !

153

අබුඩාබිහිදී පැවති එකම නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් , ඇෆ්ගනිස්තාන ‘A’ කණ්ඩායම පරාජය කර ලකුණු 308ක දැවැන්ත ජයක් ලැබීමට ශ්‍රී ලංකා ‘A’ කණ්ඩායම සමත් විය.සිව්දින තරගයක් ලෙස පැවති මෙම තරගය ඊයේ (2) අවසන් විය. ශ්‍රී ලංකා ‘A’ කණ්ඩායම පළමු ඉනිමට ලකුණු 406/10ක් රැස් කළේය. එහිදී ළහිරු උදාර (107), සොනාල් දිනුෂ (104) ශතක රැස්කළහ.


advertistmentadvertistment