ඔස්ට්‍රේලියානු කත ගම්පොළදී මරුට

346


ගම්පොළ, හෙම්මාතගම මාර්ගයේ ගමන් කළ මෝටර් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් ඔස්ට්‍රේලියානු ජාතික කාන්තාවක් මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ 67 හැවිරිදි ඔස්ට්‍රේලියානු ජාතික කාන්තාවක් වන අතර රියදුරුට නින්ද යාම අනතුරට හේතුවී ඇති බව පොලිස් මුලස්ථානය වැඩිදුරටත් සඳහන් කළේය.

අනතුරින් මෝටර් රථයේ රියදුරු සහ ඔස්ට්‍රේලියානු ජාතික කාන්තාවන් දෙදෙනෙකු තුවාල ලබා ගම්පොළ රෝහලට ඇතුළත් කිරීමේ දී ඉන් එක් කාන්තාවක් මියගොස් ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment