ශ්‍රී ලනිපයට අද දුන් උසාවි නියෝගය

2204

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව සභාපති ලෙස පත්වූ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සහ වැඩ බලන මහ ලේකම් ලෙස පත් වූ කීර්ති උඩවත්ත හා දේශපාලන මණ්ඩලයට පක්ෂයේ කටයුතු කරගෙන යාමට බාධා කිරීම සියලු පක්ෂ වලට වලක්වාලමින් කඩුවෙල දිසා අධිකරණය විසින් අද නියෝගයක් නිකුත් කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment