ඩයනාගේ පුටුව මුජිබර්ට

53

ඩයනා ගමගේ මහත්මියගේ මන්ත්‍රීධුරය ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවත් සමග අහෝසි වීමෙන් අනතුරුව එම පුරප්පාඩුව සඳහා හිටපු මන්ත්‍රීවරයකු වන මුජිබර් රහුමාන් මහතා පත් කිරීමට සමගි ජන බලවේගය තීරණය කර ඇත.

ඒ අනුව මන්ත්‍රීධුරයෙහි පුරප්පාඩුව සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව නිල දැනුම්දීම කළ පසුව සජබය විසින් රහුමාන් මහතා ඊට නම්කරනු ඇතැයි එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් ‘දිවයින’ට සඳහන් කළේය.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment