මැංගුස් සටනට විසඳුමක් නැහැ

74

කළුතර විද්‍යාලය සහ කළුතර තිස්ස මධ්‍ය විද්‍යාලය අතර 63 වැනි වරටත් පැවැත්වුණු “මැංගුස් සටන” ජය පරාජයෙන් තොරව අවසන් වූයේය.

ලකුණු සාරාංශය

කළුතර විද්‍යාලය පළමු ඉනිම: 241/10 (73.2) යුතික දිල්රුක් 74, තීක්ෂණ තාරුක 52, හන්සක අනුපම 36, මලිඳු ඩිල්ශාන් 50/4

තිස්ස මධ්‍ය විද්‍යාලය පළමු ඉනිම: 233/10 (95.4) තෙනුශ්ක අශේන් 58, මල්ශ කවිශාන් 52, ශරීන් ද සිල්වා 32, උදාන් තේජක 4/38

හොඳම පන්දු යවන්නා – මලිඳු ඩිල්ශාන් (තිස්ස විද්‍යාලය)

හොඳම පිතිකරුවා – යුතික දිල්රුක් (කළුතර විද්‍යාලය)

හොඳම පන්දු රකින්නා – තෙනුශ්ක අශේන් (තිස්ස විද්‍යාලය)

තරගයේ වීරයා – යුතික දිල්රුක් (කළුතර විද්‍යාලය)

advertistmentadvertistment
advertistmentadvertistment