බෙන් ස්ටොක්ස් තරගාවලි ජයකින් වැඩ අරඹයි!

199

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ නව නායක බෙන් ස්ටෝක්ස් යටතේ සහභාගි වූ තරග 3 කින් යුතු පළමු ටෙස්ට් ක්‍රිකට් තරගාවලියම 3-0ක් ලෙස ජයග්‍රහණය කිරීමට එංගලන්ත කණ්ඩායම සමත්විය.

හිටපු නායක ජෝ රූට් තරගාවලියේ වීරයා ලෙස සම්මාන ලබමින් බෙන් ස්ටෝක්ස් ශූරතා කුසලානය හිමිකර ගනිමින් සංචාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහිව මෙම ජයග්‍රහණය ලබාගැනීමට එංගලන්තය සමත් විය.

අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය තුළ කඩුලු දහයක් දවාගත් ජැක් ලීච් එම තරගයේ වීරයා ලෙස සම්මානය දිනාගත් අතර අවසන් තරගය කඩුලු 7කින් ජයග්‍රහණය කිරීමට එංගලන්තය සමත් විය.

advertistmentadvertistment
advertistmentadvertistment