ශ්‍රී ලාංකිකයින් හරි අඩකගේ ආහාර වේල් අවිනිශ්චිතයි

203


ශ්‍රී ලාංකිකයන් මිලියන 6.26ක් ඔවුන්ගේ ඊළඟ ආහාර වේල සම්බන්ධයෙන් අවිනිශ්චිතව පසුවන බව ලෝක ආහාර වැඩසටහන සඳහන් කරයි.
එම වැඩසටහන සිදු කළ, ලෝකයේ නවතම ආහාර අනාරක්ෂිත තක්සේරුවකදී තහවුරු වී තිබෙන්නේ, ශ්‍රී ලංකාවේ සෑම පවුල් 10කින් පවුල් 3ක් මෙම ආහාර අවිනිශ්චිතතාවට මුහුණ දෙන බවයි.


advertistmentadvertistment