‘ශේෂ’ට කෑන්ස් සම්මානයක්

491

ශ්‍රී ලංකාවේ සිනමා පටයක් වන “ශේෂ” 2024 ලෝක කෑන්ස් ( “Cannes” ) සම්මාන උළලේදී හොඳම නර්තන චිත්‍රපටය ( BEST DANCE FILM) අංශයේ සම්මානය දිනගෙන තිබේ.හෙළයාගේ අස්පර්ශ මූලාශ්‍රය ලෙසින් හඳුන්වා දුන් “ශේෂ” සිනමා පටය ඉසුරු ගුණතිලකයේ නිර්මාණයකි. ප්‍රවීණ නර්තන ශිල්පී චන්දන වික්‍රමසිංහ විසින් එහි ප්‍රධාන චරිතය නිරූපණය කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment