බඩඉරිගු වලට සහතික මිලක්

163


මෙවර මහ කන්නයේ දී මෙරට ගොවි ජනතාව විසින් වගා කරන බඩඉරිඟු කිලෝ ග්‍රෑම් ඒකකට රුපියල් 160ක මුදලක් ලබා දීමට කටයුතු කරන බව බඩඉරිඟු ආනයනය කරන ව්‍යාපාරික ප්‍රජාව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට පොරොන්දු වී ඇත.

රටට අවශ්‍ය වන බඩඉරිඟු ප්‍රමාණය රටේම නිපදවීම සඳහා රජය විසින් ගෙන යන වැඩ පිළිවෙළ යටතේ බඩඉරිඟු සඳහා ඉහළ සහතික මිලක් ලබා දීම සම්බන්ධව මෙරටට බඩඉරිඟු ආනයනය කරනු ලබන ව්‍යාපාරික ප්‍රජාව සමග කෘෂිකර්ම අමාත්‍යවරයා කළ සාකච්ඡාවේදී මෙම පොරොන්දුවී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment