ශ‍්‍රී ලංකාවට ස්කොට්ලන්ත පොලිස් පුහුණුව එපා… බි‍්‍රතාන්‍ය මන්ත‍්‍රීවරු එරට රජයෙන් ඉල්ලති

706

ශ‍්‍රී ලංකා පොලිසියට ස්කොට්ලන්ත පොලිස් පුහුණුව ලබාදීම අත්හිටුවන්නැයි බි‍්‍රතාන්‍ය මන්ත‍්‍රීවරුන් විසින් බි‍්‍රතාන්‍ය රජයට නිර්දේශ කර ඇත.

ශ‍්‍රී ලංකාවේ පොලිස් නිලධාරීන් විශාල පිරිසකට මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ චෝදනා එල්ලවීම නිසා ඉදිරියේදී පොලිස් පුහුණුව නතර කළ යුතු බව ඔවුන් දක්වා තිබේ.

එක්සත් ජාතීන්ගේ හිටපු නිලධාරිනි යස්මිත් සුකාද බි‍්‍රතාන්‍ය රජය වෙත ලිපියක් යවමින් පොලිස් පුහුණුව අත්හිටුවන ලෙස ඉල්ලා ඇත

කීර්ති වර්ණකුලසූරිය
 


advertistmentadvertistment