ශ‍්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර පැවැත්වෙන තෙවැනි එක්දින තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ‍්‍රී ලංකා කණ්ඩායම සිය පන්දු වාර 50 අවසානයේදී කඩුලු 09ක් දැවී ලකුණු 254ක් ලබාගත්තේය.පැතුම් නිස්සංක ලකුණු 55ක් සහ චරිත් අසලංක ලකුණු 52ක් බැගින් ලබා ගත්හ.
|