ශ‍්‍රී ලාංකිකයෙක් නවසීලන්තයේදී වෙඩිකා නසී

376


නවසීලන්තයේ සුපිරි වෙළෙඳ සැලකට කඩාවැදුනු ශ‍්‍රී ලාංකිකයකු තියුණු ආයුධයකින් කළ පහරදීම් වලින් පුද්ගලයින් 06ක් තුවාල ලබා ඇත.සැකකරු වෙඩි පහරකින් මිය ගොස් තිබේ.


advertistmentadvertistment