සංජීවගේ ඝාතනයට සැකපිට මීගමුවේ පොලිස් නිලධාරියෙක් දැලේ

210

ගණේමුල්ලේ සංජීව ඝාතනයට සැකපිට මීගමුව පොලිසියේ නිලධාරියකු ඊයේ (20දා) අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු වෙඩික්කරු සමග පැමිණි කත සමග දුරකථන පණිවුඩ ද හුවමාරු කරගෙන ඇති බවට තොරතුරු ලැබී ඇත. කොළඹ අපරාධ කොට්ඨාසය ඔහුගෙන් ප්‍රශ්න කිරීම අරඹා තිබේ.


advertistmentadvertistment