සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකාරියගේ මව,සොහොයුරා රිමාන්ඩ්

207

පාතාල නායක ගනේමුල්ල සංජීව ඝාතනයට අත්අඩංගුවට ගැනීමට සොයන සෙව්වන්දි නමැත්තියගේ මව සහ සොහොයුරා ලබන 07 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
කොළඹ අපරාධ කොටඨාශය මගින් අද (26දා) දින අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ අදාල නියෝගය ලබා දී ඇත.


advertistmentadvertistment