සජබෙන් අලුත් පිම්මක්

142

අකිත පෙරේරා

සමගි ජනබලවේගය නැවත ශක්තිමත් කිරීමට අවශ්‍ය දේශපාලන ක්‍රියා මාර්ග ගැනීම ලබන ජනවාරි 01 දා සිටම ආරම්භ කරන බව එහි මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය.

ඒ අනුව එම කටයුතු ආසන මට්ටමින් ආරම්භ කර පසුව කොට්ඨාස මට්ටම දක්වා ගෙන යන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.


advertistmentadvertistment