සජබ සංවිධායකවරයෙක් අත්අඩංගුවට

549

හොරන බොරලුගොඩ ප්‍රදේශයේ දී සිදු වූ වෙඩි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ සමගි ජන බල පක්ෂයේ හොරණ සංවිධායක පි.ඩී අබේරත්න අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.


advertistmentadvertistment