සත්‍යග්‍රහයක් පැවැත්වූ හිමිනමක් අත්අඩංගුවට

316


පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය අවහිර කරමින් අද පෙරවරුවේ සත්‍යග්‍රහයක් පැවැත්වූ පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු තවත් අයෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ජනාධිපතිවරයා විසින් රාජාසන කතාව පැවැත්වෙන නව පාර්ලිමේන්තු සැසිවාරයට මන්ත්‍රීවරු පැමිණෙන මාර්යෙහි උන්වහන්සේ වැඩ විසූහ.

එහිදී පොලීසිය මැදිහත්ව කස්සප හිමියන් සහ කමන්ත තුෂාර නැමැත්තා අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබේ.


advertistmentadvertistment