මිහින්තලා රජ මහා විහාරයේ විදුලිය කපයි

525

මිහින්තලේ රජ මහා විහාරයේ විදුලි සැපයුම විසන්දී කිරීමට විදුලි බල මණ්ඩලය අද දහවල් කටයුතු කර තිබේ.ගෙවීමට ඇති විදුලි බිල රුපියල් ලක්ෂ 41ක් බවට වැඩිදුරටත් තොරතුරු වාර්තාවෙයි. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් විහාරාධිපති වලවා හැංගුණවැවේ ධම්මරතන හිමියෝ පැවසුවේ තමා සෘජුවම අදහස් දක්වන නිසා දේශපාලන නඩය තමන්ගේ ආසනය බේරා ගැනීම සඳහා ශාසනයෙන් පලි ගන්නා බවය.

advertistmentadvertistment
advertistmentadvertistment