කොහු මෙට්ට කම්හලක ගින්නක්

98


ගම්පහ ඉඹුල්ගොඩ ප්‍රදේශයේ පිහිටි කොහු මෙට්ට කම්හලක අද උදෑසන ගින්නක් හටගෙන ඇත.ඉන් කර්මාන්තශාලාවට දැඩි ලෙස අලාභහානි සිදුව තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment