මාලි දිවයිනේ කැරලිකරුවන් පිරිසක් විසින් ඊයේ එරට බමාකෝ අගනුවරට එල්ල කළ ප්‍රහාරයකින් පුද්ගලයින් 70කට අධික පිරිසක් මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.ප්‍රහාරයේ ඉලක්කයවී ඇත්තේ විදේශිකයින් සහ ඔවුන් සිටි රාත්‍රී සමාජ ශාලාවක් බවද වාර්තාවේ.එසේම පොලිස් පුහුණු මධ්‍යස්ථානයකට සහ අසල ගුවන් තොටුපොළටද ප්‍රහාර එල්ලවී තිබේ.අල්කයිඩා සංවිධානයට සම්බන්ධ කැරලිකරුවන් කණ්ඩායමක් විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවද වාර්තාවේ.
|