සඳුදා තෙක් විදුලිය නොකපයි

97


මෙම මස 14 වැනිදා දක්වා විදුලි බලය කපාහැරීමක් සිදු නොකරන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.හැකි උපරිම අයුරින් විදුලිය පිරිමසන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

https://divaina.lk/wp-admin/edit.php?post_type=post

advertistmentadvertistment