අඳුරු අනාගතය පහන් කරන්නට එජාපයෙන් සත්‍යග‍්‍රහයක්

95

‘අඳුරු අනාගතය පහන් කරන්නට – ජාතික එකඟතාවක්, ජාතික ප‍්‍රතිපත්තියක්’ යන තේමාව යටතේ එක්සත් ජාතික පක්‍ෂය සංවිධානය කළ සත්‍යග‍්‍රහයක් ඊයේ (25දා) සවස කොළඹ හයිඞ්පිටියේදී පැවැත්විණි.

එක්සත් ජාතික පක්‍ෂයේ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවති එම සත්‍යග‍්‍රහයට එම පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයන් වන රුවන් විජයවර්ධන, වජිර අබේවර්ධන, පාලිත රංගේබණ්ඩාර, අකිල විරාජ් කාරියවසම් සහ පාක්‍ෂිකයන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටි අයුරු.

අඳුරු අනාගතය පහන් කරන්නට එජාපයෙන්  සත්‍යග‍්‍රහයක්
අඳුරු අනාගතය පහන් කරන්නට එජාපයෙන්  සත්‍යග‍්‍රහයක්

ඡායාරූප – කමල් බෝගොඩ

advertistmentadvertistment
advertistmentadvertistment