සමන් ද සිල්වා දිවි සැරිය නිමා කරයි 

119

ප්‍රවීණ ගායන ශිල්පී සමන් ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වී තිබේ . මිය යනවිට 69 වනිවියෙහි පසුවූ ඔහු 

ජනප්‍රිය ගීත රැසක හිමිකරුවාය . ඒ අතර ,  නියරේ පියනගලා, සන්තෝස වෙන්න ප්‍රීති වෙන්න, තනතිල්ල දිගේ වැනි අතිශය ජනප්‍රිය ගීත රැසක්  විය.

සමන්ද සිල්වා මහතා 70 දශකය රසවත් කළ ,ඒ ජනප්‍රියත්වය නොකඩවා රඳවාගත් ගායන ශිල්පියෙකි .


advertistmentadvertistment