අභාවප්‍රාප්ත සම්බන්ධන්ගේ අවසන් කටයුතු ඉරිදා

513


අභාවප්‍රාප්ත දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.සම්පන්දන් මහතාගේ දේහය බොරැල්ලේ පිහිටි පෞද්ගලික මල්ශාලාවක හෙට (02) සිට මහජන ගෞරවය පිණිස තැන්පත් කිරීමට නියමිතව ඇත.

කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වූ ඒ මහතාගේ දේහය මේ වන ිවට එම මල් ශාලාව වෙත රැගෙන ගොස් ඇත.

දේහය අනිද්දා දින ත්‍රිකුණාමලය වෙත ගෙන යන අතර ලබන ඉරිදා අවසන් කටයුතු සිදු කෙරෙනු ඇතැයි පැවසේ. එම කටයුතු සංවිධානය කිරීම නැගෙනහිර ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන් මහතා වෙත පවරා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment