සමාජ මාධ්‍ය ක්‍රියාකාරියෙකු ප්‍රහාරයක්

240

සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන ඩිලාන් සේනානායකට පුද්ගලයින් දෙදෙනෙකු විසින් තියුණු ආයුධයකින් පහරදී තිබේ.ඊයේ රාත්‍රීයේ ඔහුට එම පහරදීම සිදුකර ඇති අතර ඔහු කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇති බව මිරිහාන මූලස්ථාන පොලීසිය පවසයි.නුගේගොඩ, පාගොඩ මාර්ගයේ පිහිටි ඔහුගේ ඡායාරූප ශාලාව තුළ සිටියදී එහි පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් පිහි ප්‍රහාරය එල්ල කර පළාගොස් ඇතැයි පොලීසිය සඳහන් කළේය.පිහි පහර ඔහුගේ අතකට වැදී තිබුණි.


advertistmentadvertistment