ජනපති තෝරාගැනීමට රහස් ඡන්දය ඇරඹේ

145

ශ්‍රී ලංකාවේ 8 වැනි විධායක ජනාධිපතිවරයා මෙන්ම අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරාගැනීම සඳහා පාර්ලිමේන්තුවේ රහස් ඡන්ද විමසීම කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.ඒ අනුව පළමුව කථානායකවරයා විසින් සිය ඡන්දය පාවිච්චි කරමින් ඡන්ද විමසීම ආරම්භ කරන ලදි.

advertistmentadvertistment
advertistmentadvertistment