සමූපකාර බැංකු ගැන පාර්ලිමේන්තුවේ අවධානය

71

සමූපකාර දෙපාර්තමේන්තුව යටතේ කිසිදු මූල්‍ය තැන්පතු ආයතනයක් ලියාපදිංචිය නතරකර ඇතැයි වෙළෙද වානිජ හා සමූපකාර අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.සමූපකාර සහ සමූපකාර යටතේ පවතින මූල්‍ය ආයතන රැසක වංචා සිදුව ඇතිබව වාර්තා වන බවත් මේ බව විට ඒ සම්බන්ධව කඩිනමින් පරීක්ෂණ සිදුකරන බවත් කීවේය.උතුරු මැද පළාතේ මහ ඇමැතිවරයෙකු ද මැදිහත්වී සමූපකාර මූල්‍ය ආයතනයක් පිහිටුවා ඇතැයිද ඒ ගැන වගකියන්නට කිසිවෙක් නැතැයිද පැවසීය.


advertistmentadvertistment