සහල් ආනයන කාලය දිගුවේ

79

සහල් ආනයනය සඳහා පෞද්ගලික අංශයට ලබාදුන් කාලය 2025 ජනවාරි මස 10 වැනිදා දක්වා දීර්ඝ කිරීමට රජය තීරණය කළ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.එම කාලය මෙම මස 20 වැනිදායින් අවසන්වීමට නියමිතව තිබුණි.


advertistmentadvertistment