වනිඳු අංක 1ට

317

ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග ලොව හොඳම පන්දුවාර විස්සයි විස්ස පන්දු යවන්නා ලෙස ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණට පැමිණ ඇත.

පසුගිය ශ්‍රේණිගත කිරීම්වලදී අංක 2 ස්ථානයේ පසු වූ වනිඳු එම ස්ථානයට ඇෆ්ගනිස්තානයේ රෂිඩ් ඛාන් ව යොමුකරමින් වනිඳු පළමු ස්ථානය ගෙන ඇත. එසේම පන්දු වාර 20-20 ශ්‍රේණිගත කිරීම්වල ලොව හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයන් අතර සිව්වැනි ස්ථානය ද වනිඳුට හිමි වී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment