සිංගප්පූර් නීති සහ විදේශ ඇමැති සුපිරි නිවාස දෙකක් කුලියට ගැනීම ගැන අගමැති පරීක්‍ෂණ අරඹයි

359

සිංගප්පූරුවේ නීති කටයුතු ඇමැති කේ. ශන්ටුනට් සහ විදේශ ඇමැති විවියන් බාලක්‍රිෂ්ණන් රජයේ නිවාස දෙකක් කුලියට ගැනීම ගැන අගමැති ලි ගසින් ලුන් පරීක්‍ෂණයක් අරඹා ඇත.

මෙම ඇමැතිවරු අති විශාල මුදලකට එම නිවාස ලබාගෙන ඇති අතර ඔවුන්ට ඒ සඳහා මුදල් ලැබුණේ කෙසේද යන්න ගැන පාර්ලිමේන්තුවේදී විපක්‍ෂ මන්ත්‍රී ජයරාමන් ප්‍රශ්න කර තිබේ. එරට කැබිනට් ඇමැතිවරයකුගේ වාර්ෂික වැටුප ඩොලර් 755,000කි.


advertistmentadvertistment