සිරිනාල් ද මෙල්ගේ අවසන් කටයුතු අද

335

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු මෙන්ම, එක්සත් ජාතික පක්ෂයට අනුබද්ධ ජාතික සේවක සංගමයේ ප්‍රධාන ලේකම් වූ කැස්බෑව ආසනයේ සජබ ප්‍රධාන සංවිධායක ගයාන් ද මෙල් මහතාගේ පියාණන් වූ සිරිනාල් ද මෙල් මහතා පෙරේදා (13දා) අභාවප්‍රාප්ත විය.

මහජන ගෞරවය සඳහා දේහය පිළියන්දල කොළඹ පාරේ අංක 97 දරන නිවසේ තැන්පත් කර තිබේ. අවසන් කටයුතු අද (15දා) දින සවස 3.00ට පිළියන්දල තුම්බෝවිල පොදු සුසාන භූමියේදී සිදුකෙරේ.

ඥානතිස්ස ජයවර්ධන – බොරලැස්ගමුව

advertistmentadvertistment
advertistmentadvertistment