හැටන් කලාපයේ පාසල් නිවාඩුව

230

හැටන් අධ්‍යාපන කලාපයේ සියලු පාසල් හෙට සහ අනිද්දා වසා දැමීමට මධ්‍යම පළාත් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ වරයා තීරණය කර ඇත.පවතින අයහපත් කාලගුණය හේතුවෙන් මෙම තීරණය ගෙන තිබේ.


advertistmentadvertistment