නතාෂාත් යළි රිමාන්ඩ්

5500

බුදු දහමට අපහාස වන අයුරින් ප්‍රකාශ කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටින නතාෂා එදිරිසූරිය යළි මෙම මස 12 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment