සද්ධාරතන හිමි යළි රිමාන්ඩ්

867

ආගම් අතර අසමගිය පැතිරවීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින රාජාංගණයේ සද්ධාරතන හිමි ජූලි 12වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියෝග කළේය .කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් අද එම නියෝගය ලබා දෙනු ලැබීය.

advertistmentadvertistment
advertistmentadvertistment