ජනපති හා ජවිපෙ ඩීල් එකක් තියෙනවාලු

432


රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සහ ජනතා විමුත්ති පෙරමුණ එකට ගණුදෙනු කරන බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පවසයි. ඒ අනුව ජනතා විමුත්ති පෙරමුණ ජනාධිපතිවරයාගේ උපදෙස් අනුව කටයුතු කරන බවත් ජනාධිපතිවරයා සහ ජනතා විමුත්ති පෙරමුණ අතර පැහැදිලි දේශපාලන ඩීල් එකක් තිබෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සඳහන් කරයි.

විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා මේ බව පැවැසීය.

advertistmentadvertistment
advertistmentadvertistment