අලි සබ්රි රහිම්ට මාසයක් පාර්ලිමේන්තු ඒම තහනම්

227


පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහිම් මහතාට පාර්ලිමේන්තුවේ පැමිණීම අද සිට මාසයක කාලයකට අත්හිටුවා තිබේ.

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද මේ බව දැනුම් දුන්නේය.

විදේශක සිට නීති විරෝධී ලෙස මෙරටට රත‍්‍රන් ගෙන ඒමේ සිදුවීමක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ආචාරධර්ම හා වරප්‍රසාද පිළිබඳව කාරක සභාව ඉදිරිපත් කරන ලද වාර්තාවේ නිර්දේශවලට අනුව මෙම අත්හිටුවීම සිදුකර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment