රුසියානු හමුදාව  මිලියන 1.9 සිට මිලියන  2.4 දක්වා වැඩි වෙයි

263

රුසියානු හමුදාව මිලියන 1.9 සිට මිලියන 2.4 දක්වා වැඩි කිරීමේ ආඥාවක් රුසියානු ජනපති පූටින් විසින් නිකුත් කර ඇත.

 මෙයට පෙර 2017 දී රුසියානු හමුදාව වැඩි කෙරුණි.

 නව ආඥාව අනුව එක්ලක්‍ෂ තිස්හත්දාහකින් හමුදාව වැඩි කෙරේ. යුක්රේන යුද්ධදය නිසා මෙලෙස හමුදාව වැඩි කළබව රුසියානු මාධ්‍ය පවසයි.

 එම යුද්ධයෙන් රුසියානු භටයන් 45000ක් තුවාල ලබා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment