නිළි උපේක්ෂා ස්වර්ණමාලි අත්අඩංගුවේ

1196

ජනප්‍රිය රංගන ශිල්පිනි, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී උපේක්ෂා ස්වර්ණමාලි මහත්මියව කටුගස්තොට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

කටුගස්තොට දී ඊයේ (25) සවස සිදුවුනු රිය අනතුරක් සම්බන්ධයෙන් ඇයව අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය කියයි.

ඇය පැදවූ මෝටර් රථය යතුරුපැදියක ගැටී එම අනතුර සිදුව ඇත. යතුරුපැදිකරු තුවාල ලබා රෝහල් ගතකර තිබේ.

අත්අඩංගුවට ගත් උපේක්ෂා ස්වර්ණමාලි මහත්මිය අද අධිකරණයට ඉදිපත් කිරීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment