කිරිබත්ගොඩ ටියුෂන් සිසුවකුට පහරදුන් ඇමැති පුතා හදුනා ගනී

1645

කිරිබත්ගොඩ නගරයේ පිහිටි පෞද්ගලික උපකාරක පංතියක සිසුවකුට පහරදී ඇත්තේ කර්මාන්ත රාජ්‍ය ඇමැති ප්‍රසන්න රණවීර මහතාගේ පුත්‍රයා බව අනාවරණය වී ඇත.ඔහු පැමිණි ඇත්තේ කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් වරයා යටතේ ලියාපදිංචි අමාත්‍යාංශය වාහනයකින් බව ද හදුනාගෙන තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment