හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ , පසුගියදා හැව්ලොක් සිටි සුපිරි නිවාස සංකීර්ණයෙන් හමුවූ රන් ආලේපිත ටී 56 වර්ගයේ ගිනිඅවියේ හිමිකාරීත්වය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයන් හි ප්‍රතිපලයක් ලෙසය .
තිඹිරිගස්යාය ප්‍රදේශයේ පිහිටි නිවාස සංකීර්ණයක සිටියදී හිටපු අමාත්‍යවරයාව මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ .
|