හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සඳහා යොදවා සිටි ත්‍රිවිධ හමුදා සාමාජිකයින් අද (23දා) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට ආණ්ඩුව තීරණය කර තිබේ.
ඒ අනුව අද දිනයේ සිට හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් පමණක් තවදුරටත් කටයුතු කරනු ඇත.
Sun 18 May 2025 | 18:43:23