මාළු බහාලන ටැංකියක විෂ වායුවක් ආඝ්‍රාණය වීමෙන් ධීවරයෙක් මරුට – තවත් හත්දෙනෙක් රෝහලේ

81

අම්බලන්ගොඩ ධීවර වරායේ නවතා තිබූ ධීවර යාත්‍රාවක මාළු බහාලන ටැංකියක් තුළදී විෂ වායුවක් ආඝ්‍රාණය වීම හේතුවෙන් ඊයේ (7 දා) ධීවරයකු මියගොස් තිබේ. එහිදී තවත් ධීවරයන් 7දෙනකු බලපිටිය රෝහලට ඇතුළත් කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment