හිරුණිකා අත්අඩංගුවට

617

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු 15 දෙනකු කුරුදුවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.කොළඹ 07 ප්‍රදේශයේ පිහිටි ජනපති නිවසට බලහත්කාරයෙන් ඇතුළු වීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් මෙලෙස අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි..


advertistmentadvertistment