ඇමෙරිකානු කොංග්‍රස් සාමාජිකයන් සමග චීන තානාපති කාර්යාලය රහස් සාකච්ඡා

229

ඇමෙරිකාවේ චීන තානාපති කාර්යාලය කොංග්‍රස් පක්ෂ සාමාජිකයන් සමග එක්ව රහසිගතව තම කටයුතු සොයා බලන බව ඩිමොක්‍රටික් පක්ෂයේ සාමාජික දොන් බේයර් චෝදනා එල්ල කරයි.කොංග්‍රස් පක්ෂ සාමාජිකයන් සමග රහසිගතව රැස්වීම් පවත්වන බවත් ඔහු පවසයි. නමුත් මේ සම්බන්ධයෙන් පක්ෂය කිසිදු පියවරක් ගෙන නැතැයි ද මෙවැනි ව්‍යවස්ථා විරෝධී කටයුතු සදහා දිරිමත් කරන බව ද චෝදනා කරයි.කොංග්‍රස් පක්ෂ සාමාජිකා බාර්බරා හැම්ලට් මෙම රහසිගත සොයා බැලීම් සහ සාකච්ඡා සූදානම් කර ඇතැයිද බේයර් පවසයි. මෙම චෝදනා සම්බන්ධයෙන් ඇමෙරිකානු පාර්ලිමේන්තු ප්‍රධාන වේත්‍රධාරී විසින් සිදු කරන විමර්ශනයකට අනුව බාබරා හැම්ලට් විසින් රිපබ්ලිකන් පක්ෂයේ සාමාජිකයින් දෙදෙනෙකු සමග රහස් සාකච්ඡා සදහා සම්බන්ධීකරණ කටයුතු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment